Skip to main content
ප්‍රශ්නය

කකුලේ සැත්කමකින් පසු බෙහෙත් නැවැත්තුවාම ගැබ් ගන්න පුළුවන්ද?

After a leg operation, can you conceive once medicines stop?

ඩොක්ටර් මම විවහ වෙල මස 10ක් වෙනව. මට ඔක්තොබර් මසෙ විසබීජයක් ගිහින් කකුල ඔපරෙශන් කල. එඋ කලය තුල ඩරුවෙකු ගන සිතුවෙ නෙ. ඩන් මම බෙහෙත් පවිච්චි කරක් න. තුවලයත් ගොඩක් ඩුරට හොඩඉ. තවම තුවලයග බෙහෙත් ඩනව. ඩන් අපි ඩරුවෙක් ගන සිතන්නඩ

අසන ලද්දේ: Ni*** · වයස 36

දැනට ඔබ ඖෂධ භාවිතා නොකරන්නේ නම් දරු පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි. ෆෝලික් ඇසිඩ් පෙති දිනකට එක බැගින් ලබා ගන්න.