නම: Nu*** | වයස: 26
ගැටළුව

Mata baba labila 1 month. Family planning ekak vidiyata atha thuvala kara athul karana deyak gana danaganimata Labuna. Eya hadunvana nama kumakda? Karanne keseda? Side effects and kochchara kalekakatada yanna danaganimata avashshayai. Please reply doctor.

පිළිතුර


මෙය සම යට තැන්පත් කරන හෝමෝන කරලක් (Contraceptive implant). දැනට ලංකාවේ Jadelle හා Implanon කියන වෙළඳ නාම දෙකම ලබා ගැනීමට තිබෙනව. ඉන් අතුරු ආබාධ ඇතිවීම ඉතා අඩුයි. සමහරවිට ඔසප්වීම සිදු නොවීම හෝ අක්‍රමවත් ලෙස ඔසප්වීම සිදුවෙන්න පුළුවන්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)