ප්‍රසව වේදනා ඇති කරන පෙති දැම්මම කොච්චර වෙලාවකින් රිදෙනවද?
How long after induction tablets do labour pains start?
docter mata 26 delivery ekata dina thiyenne... namuth mata 25wenida wenakotath prasawa wedanawa awe ne ...samahara wita mafa prasawa wedanawa athi karanna pethi danna wei kiwwa ... mehi athuru abada thiyeda docter.... pethi dala peya kiyen wageda wedanawa athi wenne.
මෙම ඖෂධ සාමාන්‍යයෙන් පැය 24ක් ඇතුලත ක්‍රියාත්මක වෙන අතර එයට ප්‍රතිචාර නොදක්වන අවස්තාවනුත් තිබෙනව. ඉන් අතුරු ආබාධ ඇතිවේදැයි රෝහලේදී පරීක්ෂාකර බලනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
වැදෑමහ ඉදිරියෙන් තිබුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?Can a mother with an anterior placenta have a normal delivery?
ගැබ් ගෙලට මැහුමක් තියෙනවා නම් පෙනහළු එන්නත දෙනවද?Is the lung injection given when there is a cervical stitch?
එපිඩියුරල් එන්නත කියන්නේ මොකක්ද?What is an epidural injection?
ප්‍රසූතියට දෙන පෙති නිසා ඇතිවන අතුරු ආබාධ මොනවද?What side effects do tablets used to induce labour have?