Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor Mata dan 16weeks.eth doctor Mage Bada enne nane thama.scan ekedi doctor monath kiwe na..mage weeks ganama thiyana samaharunge Mata wada bada penawa.meya ek ekkenata wwenas da doctor pahadili karanna

අසන ලද්දේ: As*** · වයස 23 · 487 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් බිය විය යුතු නැහැ.