සති 6දී කලලය කුඩා නම් ගබ්සා වෙයිද?
If the embryo is small at six weeks, will it miscarry?
Dr Mata antimata menses hadune September 23.mama iye vog dr lagata giyama scan karala balala kiwwa babage wardanaya adui(size 0.5cm)scan eke hatiyata 6week 1 day kiyala.thawa heart eka wada karanawath penne naha kiyala bleed wei kiwwa bohodurata ehema nounoth thawa sati dekakin scan ekakata apahu enna kiwwa . Dr Mata danaganna puluwannda mage babage wardanaya dodak madida?nawatha scan karala baba wardanaya wenne nathnam ain karanawada kiyala.godak pin Dr oyata Mata ikman pilithurak labadenawada.
ඔව්. මේ ප්‍රමාණය අඩුයි. නැවත සති දෙකකින් නිසි වර්ධනයක් සිදු නොවේනම් එය බොහෝදුරට ගබ්සා වීමට ඉඩ තිබෙනව. ගබ්සාවකදී ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීම අනිවාර්ය නැහැ. තත්වය අනුව සුදුසු ප්‍රතිකාර ක්‍රමය වෛද්‍ය වරයා නිර්දේශ කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?