නම: na*** | වයස: 25
ගැටළුව

sir,2016.1 mase mata ectopic operation kala.2016 july mase mata dengu haduna,ita masa2 passe idan daruwek balaporottu unata tama geb gatte neha.e ai sir.janawari mase wenakam balala vog hambawenda giyata kamak neda sir.

පිළිතුර


මාස 6කට වඩා පිළිසිඳ ගැනීමට ප්‍රමාද වෙන නිසා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සුදුසුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)