ප්‍රශ්නය
Dr mata dn sathi 15y. Mage sathi 14 scan 1 kare na. Mage yati bada hari kakkumai mn dn dctr langata giyoth mage scan 1 kara ida dctr.
පිළිතුර
වේදනාවක් ඇතිවෙන හැමවිටම ස්කෑන් කිරීමට අවශ්‍ය නැහැ. පරීක්ෂා කිරීමෙන් පසු වෛද්‍ය වරයා අවශ්‍යනම් පමණක් ස්කෑන් පරීක්ෂණයක් සිදු කරාවි.