Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම පමා නම් ගැබ් ගෙනද කියා දැනගන්නේ කොහොමද?

How do you know if a missed period means pregnancy?

Dr mn marry karala masa 11 wenwa thwama babek na.mn dimba moranna metfromin500mg bd.prenatol 1 tab nocte gnnwa.giya mase 23 menses haduna me maseta thwama na.21 wenida ude mn excies kirimen pasu duburu patata binduwak tibuna .enpasu ada wenakm kisima wensak na pregnant lakshna wath menses lakshna wath dr mn kumak kla uthuda hcg text ekak kla uthuda nathm ma hata ediriyedi menses hakiwiya hakida.

අසන ලද්දේ: Du*** · වයස 29

මුත්‍රා පරීක්ෂාවකින් තොරව ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට හැකියාවක් නැහැ. ඔසප්වීම ප්‍රමාද වේනම් එයට හේතුව සොයා බලා සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉක්මනින් ගැබ් ගැනීමට හැකියාව ලැබෙනව