Skip to main content
ප්‍රශ්නය

පළවෙනි බබා ප්‍රසව වේදනා ඇවිත් පැය භාගයකින් ඉපදෙන්න පුළුවන්ද?

Can a first baby be born within half an hour of labour pains?

docter mata delivery ekata djna thiyenne november 26 ... eth den tuka tika yatibada ridenawa.. namuth daragatha heki mattamen... docter prasawa wedanawa dara gatha noheki neda... ewita rohal gatha unoth prashnayak nedda... rohalata peya bagayai dura... adika wedanawak deni daruwa peya bagayakata pera bihi wime awadanamak athida.. mage palaweni baba...

අසන ලද්දේ: ga*** · වයස 25

පලමු දරුවා ප්‍රසව වේදනා ඇතිවී පැය 1/2ක් ඇතුලත බිහිවීමට ඇති හැකියාව අඩු නමුත් එසේ වෙන අවස්ථා තිබෙනව. ඕනෑම අවස්ථාවක රෝහල් ගතවීමට සූදානමින් සිටින්න.