මුත්‍රා කරද්දී දැවිල්ලක් එන එක ගැබ් ගැනීමේ ලකුණක්ද?
Is burning when passing urine a sign of pregnancy?
Doctor periods hedenna thawa dawas 5k thiywnawa. Ath ada edan mama urine demu pasu devillak anawa. Meya pregnants lakshanayakda. Nethnam prathikara gatha uthuda.
මෙය ගර්භණී ලක්ෂණයක් නොවෙයි. දිගටම පවතීනම් මුත්‍රා ආසාදනයක්දැයි පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමෙන් පසු නිතර යෝනිය කසන්නේ ඇයි?Why does vaginal itching keep returning after periods?
වතුර වගේ සුදක් සමග යටිබඩ රිදෙන්නේ ඇයි?Watery discharge with pain in the lower belly — what is it?
කැටි ගැහුණු සුදක් සමග කැසීමක් තිබුණොත් මොකද කරන්නේ?What to do about curd-like discharge with itching?
එක්වීමෙන් පසු කහ පාට ස්‍රාවයක් යාම අසාමාන්‍යද?Is a yellow discharge after sex abnormal?