VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata me para menses iwara wela dina dekata pasu le bindu 5k witara gya ita passe date wela Dina 10kata passeth le bindu kihipayak gya ehema wenne ai
මෙය සාමාන්ය තත්වයක් නොවෙයි. රුධිර වහනයට හේතුව වැඩිදුර පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි.
වෛද්යතුමනි , අද දිනට (20) IUI එක සිදුකර සතියක් වෙනවා.උදරයේ පුරවා දැමු ගතියක් දැනෙනවා.එසේම යෝනි මාර්ගයෙන් සුද පිටවීම හා අවර්ණ දියරයක් පිටවීම සිදු වෙනවා.මෙය අසාමාන්ය තත්වයක්ද? මා අ…
ගැස්සීම හෝ වාහන වල ගමන් කිරීම හානිකර නැහැ. ඔබ සඳහන් කරන ලක්ෂණ අනුව විෂබීජ ආසාදනයක් දැයි දැන ගැනීමට පරීක්ෂාකරවා ගත යුතුයි.
dr , 1) when we r trying for a baby is it ok to travelling by plane , 2 ) dr is it required daily sex during fertility window & how many days sperms can live in female body? 3) dr…
1. Yes. 2. No. sperms can stay alive in female body up to 4 days.3. No difference.
Dr palaweni baba ceser nan deweni babath ceserda
නැහැ. සංකූලතාවයක් නැති නම් සාමාන්ය දරු ප්රසූතියකට උත්සාහ කල හැකියි.
Dr. fregnat dai baliya uthte osap chakraya aramba wunu dina sitada awasan wu dinaye sitada dawas keeyakinda aya dana ganna kalin shaareerika apahasuta ati wenne nadda
ඔබට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට මුත්රා පරීක්ෂා කර බැලිය හැකියි. මුල් අවස්ථාවේ ශාරීරික අපහසුකම් ඇති වෙන්නේ නැහැ.
Mt 2ma sathi 8 passe scan kala vardanayak nah kiyala babava ayin kala.avata yak vage tiyenava kiuve.
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ගබ්සාවන් ගැන වැඩි විස්තර පහත ලිපියේ සඳහන් වෙනව. http://www.vog.lk/82-abortion.php
Doctor man Dan pregnant wela 15weeks wenawa.mage bade wam paththe patha hariyen Bada allanakota Mata podiwata athulen deyak ahu wenawa wage.a kiyanne mama bada atha ganakota eka ah…
ස්කෑන් පරීක්ෂණය සාමාන්ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. ගර්භණී කාලයේ සුළු වේදනාවන් ඇතිවීම සාමාන්ය දෙයක්.
Doc man babek balaporottuwen awruddak witara idala pregnant nouna nisa ayurweda behet gannawa.a atare man vog doc kenektat pennuwa.a doc mata dimba moranna folistim tablat eka gann…
ප්රතිකාර ක්රම දෙකක් එකවර කිරීම එතරම් සුදුසු නැහැ.