නම: Ja*** | වයස: 23
ගැටළුව

Doctor man Dan pregnant wela 15weeks wenawa.mage bade wam paththe patha hariyen Bada allanakota Mata podiwata athulen deyak ahu wenawa wage.a kiyanne mama bada atha ganakota eka ahu wenne.welawakata mage a paththai kondai poddak redenawa.a paththata nidgannath amarui.scan ekedi doctor mokuth kiweth na a ai doctor pls reply

පිළිතුර


ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ. ගර්භණී කාලයේ සුළු වේදනාවන් ඇතිවීම සාමාන්‍ය දෙයක්.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)