Skip to main content
ප්‍රශ්නය

පළවෙනි බබා සිසේරියන් නම් දෙවෙනි බබාත් සිසේරියන්ද?

If the first baby was a caesarean, must the second be too?

Dr palaweni baba ceser nan deweni babath ceserda

අසන ලද්දේ: Ru*** · වයස 30

නැහැ. සංකූලතාවයක් නැති නම් සාමාන්‍ය දරු ප්‍රසූතියකට උත්සාහ කල හැකියි.