ආයුර්වේද බෙහෙත් එක්ක ඩිම්බ මෝරන පෙති ගන්න පුළුවන්ද?
Can ovulation tablets be taken with ayurvedic medicine?
Doc man babek balaporottuwen awruddak witara idala pregnant nouna nisa ayurweda behet gannawa.a atare man vog doc kenektat pennuwa.a doc mata dimba moranna folistim tablat eka ganna kiwa.man ayurweda behet ganna atare e tablat eka gattata kamaknedda doctor
ප්‍රතිකාර ක්‍රම දෙකක් එකවර කිරීම එතරම් සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?