ප්‍රශ්නය
Dr. fregnat dai baliya uthte osap chakraya aramba wunu dina sitada awasan wu dinaye sitada dawas keeyakinda aya dana ganna kalin shaareerika apahasuta ati wenne nadda
පිළිතුර
ඔබට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ විට මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි. මුල් අවස්ථාවේ ශාරීරික අපහසුකම් ඇති වෙන්නේ නැහැ.