Skip to main content
ප්‍රශ්නය

ඔසප් වීම ඉවර වී දින කිහිපයකින් ලේ බිංදු යන්නේ ඇයි?

Why do drops of blood come days after a period ends?

Doctor mata me para menses iwara wela dina dekata pasu le bindu 5k witara gya ita passe date wela
Dina 10kata passeth le bindu kihipayak gya ehema wenne ai

අසන ලද්දේ: Th*** · වයස 21

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. රුධිර වහනයට හේතුව වැඩිදුර පරීක්ෂා කිරීමකින් තොරව පැවසීම අපහසුයි.