නම: Si*** | වයස: 28
ගැටළුව

වෛද්‍යතුමනි , අද දිනට (20) IUI එක සිදුකර සතියක් වෙනවා.උදරයේ පුරවා දැමු ගතියක් දැනෙනවා.එසේම යෝනි මාර්ගයෙන් සුද පිටවීම හා අවර්ණ දියරයක් පිටවීම සිදු වෙනවා.මෙය අසාමාන්‍ය තත්වයක්ද? මා අද දින අධික ගැස්සීම් සහිත වාහනයකින් ගමන් කලා. එය සුදුසුද?

පිළිතුර


ගැස්සීම හෝ වාහන වල ගමන් කිරීම හානිකර නැහැ. ඔබ සඳහන් කරන ලක්ෂණ අනුව විෂබීජ ආසාදනයක් දැයි දැන ගැනීමට පරීක්ෂාකරවා ගත යුතුයි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)