දෙපාරක්ම සති 8දී වර්ධනයක් නැතුව ගැබ නැති වෙන්නේ ඇයි?
Why twice did the pregnancy stop growing at 8 weeks?
Mt 2ma sathi 8 passe scan kala vardanayak nah kiyala babava ayin kala.avata yak vage tiyenava kiuve.
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ගබ්සාවන් ගැන වැඩි විස්තර පහත ලිපියේ සඳහන් වෙනව.
http://www.vog.lk/82-abortion.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?