Skip to main content
ප්‍රශ්නය

සති 37න් පස්සේ බබා හැරෙන්න ඉඩ තියෙනවද?

Can the baby still turn after 37 weeks?

Dr mata dan sati 37 eth baba harila na kiwwa.aye sati 38 n enna kiwwa.e athara baba harenna ida tiyenaawada.

අසන ලද්දේ: Ni*** · වයස 28

ඔව්. මේ කාලයේදී වුවත් බබා හැරීමට හැකියාවක් තිබෙනව.