Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Last menses date was 13 oct.pregnant da balanna strip ekakin test karanna ona kawadada?

අසන ලද්දේ: Pi*** · වයස 28 · 544 views

පිළිතුර

නැවත ඔසප්වීමට නියමිත දිනය පසුවී ඇතිනම් දැන් මුත්‍රා පරීක්ෂා කර බැලිය හැකියි.