නම: An*** | වයස: 29
ගැටළුව

Doctor.dimba wardanaya wemata gatha uthu kama monawada.nogatha uthu kama monawada.

පිළිතුර


සාමාන්‍යයෙන් ලබා ගන්නා ආහාර අනුව ඩිම්බ වර්ධනයවීම වෙනස් වෙන්නේ නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)