Skip to main content
ප්‍රශ්නය

නිවුන් දරුවන් ලබා ගන්න බෙහෙත් තියෙනවද?

Are there medicines to help conceive twins?

Dr marry karala masa 5. Niwun daruwan lebenawa Nam asai. Ehema laba ganna puluwanda? Dimba pita veema warakata ekakata wada wenna beheth thieda?

අසන ලද්දේ: Di*** · වයස 29

ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ වල අතුරු ඵලයක් ලෙස එකවර ඩිම්බ දෙකක් හෝ කිහිපයක් පිටවීමට ඉඩ තිබෙනව. නමුත් හේතුවක් නොමැති මෙම ඖෂධ ගැනීම සුදුසු නැහැ.