Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරලත් අවුරුදු ගානක් ගැබ් නොගන්නේ ඇයි?

Eggs mature every month but still no baby — why?

mama bedapu අවුරුද්දේ m mage 1baba ලැබුණා . Den එයාට wayasa අවුරුදු 13, නමුත් mata ආයෙත් baba la හිටින්නෙ නැහැ . අවුරුදු 5 තිස්සේ beheth කරනවා . Hema maseyma Dawas 28 kin periods හැදිලා 12 දවසේ scan කරලා බැලුවොත් කියනවා egg ඇවිල්ලා kiyala eawgema dr advice අනුව mama dr dena දවසේ මම mage husband sex එකතු වෙනවා . නමුත් තවම mata babek ne. Mata thyroid prasnayakuth තියෙනවා . Mata හොඳ පිළිතුරක් laba denna.

අසන ලද්දේ: Ma*** · වයස 35

දිගින් දිගටම ඖෂධ ප්‍රතිකාර අසාර්ථක වෙන්න හේතුව සොයා බැලිය යුතුයි. බොහෝවිට මේ සඳහා ලැපරොස්කොපි පරීක්ෂණයක් අවශ්‍ය වෙනව.