ලැපරොස්කොපි නොකර දරුවෙක් ලබා ගන්න වෙන ක්‍රමයක් නැද්ද?
Is there another way to conceive without a laparoscopy?
Dr mage akkata au 31k wenwa. Eya marry krla masa 8k wenwa thama babek na. Vog kenek langata giyahama duinum 50mg masa 3k arn scan 3k karahama dimba hondatama tibunalu. Dctr kiwwalu laparescopy 1 krmu kiyala. Test 1 pilibanda Pahadili Karanna. Eka nokara wena krmayak nadda daruwek hadagnna
සමහරවිට කිසිම හේතුවක් නොමැතිවත් දරුපිළිසිඳ ගැනීම වසරක් දක්වා ප්‍රමාද වෙන්න ඉඩ තිබෙනව. එම නිසා කලබලවී ඖෂධ ප්‍රතිකාර හෝ ශල්‍යකර්මයක් කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?