ප්‍රශ්නය
Mn masa 5k gebiniyak mge ufr ake visabija athi bawa kiwa ese wanne kumak nisada meya daruwata ahithakarada , thawada ma geb gaththe loopayak pelada siti awasawakayi
පිළිතුර
මුත්‍රා මාර්ගය තුලින් විෂබීජ ඇතුල්වීමෙන් මුත්‍රා ආසාදන ඇතිවෙන්න පුළුවන්. ප්‍රතිකාර නොකලහොත් පමණක් ඉන් දරුගැබට බලපෑමක් වියහැකියි. ලූපය මෙයට සම්බන්ධයක් නැහැ.