සති 15දී බඩ ලොකු වෙලා නැත්තේ ඇයි?
Why is the tummy still small at 15 weeks?
Doctor Mata dan sathi 15 thama mage bada podi ne a ai doctor.Mata a ai kiyanna.damma bada enne nadda.thawa Api me kale koko kawata kamak nadda.anith de doctor Mata rata wam paththata nidaganna harima amarui harila.a ai
සති 15දී උදරය විශාල වෙන්නේ නැහැ. එය සාමාන්ය දෙයක්. වම්පසට හෝ දකුණු පසට හැරී නිදාගැනීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?