බබා දඟලනවා මුලින්ම දැනෙන්නේ කවදාද? කොහොමද දැනෙන්නේ?
When are the baby's first movements felt, and how?
docter dan mata sathi 18 ewarai. hetata sathi 19 i. sathi 12 scan eke baba dagala dagala ennawa kiuwa. aye sathi 16 n beth ganna giyama vog docter kiuwa scan ona na kiyala.baba mulinma dagalanawa danena dawasa liyanna kiuwa.mage 1 baba. dawasak dekak bada athule dagalanawa wage danuna.dan dawas 6 k vithara wenawa.kisima wenasak danun na. mekata biya viya yuthutha doctar.?? baba dagalanna thawa kal yanawada ?? mulinma danenne koi wageda ??
සාමාන්‍යයෙන් සති 20ක් පමණ වෙන විට දැඟලීම දැනෙනව. එය දැනෙන ආකාරය ඔබම හඳුනා ගත යුතුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?