Skip to main content
ප්‍රශ්නය

ටෙස්ට් නෙගටිව් වෙලා ඔසප් වීම දෙසතියක් පමා වෙන්නේ ඇයි?

Period two weeks late with a negative test — why?

Do..mata mensas hedenna dawas 14 parakkui..HCG Test ekath negative..ehema wenne ai?

අසන ලද්දේ: Ku*** · වයස 31

සමහරවිට ඩිම්බ කෝෂවලින් පිටවෙන් හෝමෝන නිසි ලෙස මාසිකව චක්‍රාකාරයෙන් සිදු නොවෙන අවස්තා තිබෙනව. එවිට ඔසප් වීම ප්‍රමාද වෙනව. එයට විවිධ හේතු බලපාන්න පුඵවන්.