ඔසප් දිනය පසු වුණාම මුත්රා ටෙස්ට් කරන්නේ කවදාද?
Once the period is late, which day should you do a test?
Mata mensas une October 19 wana dinai. Me maseta mensas wanna dina thibune November 15 . Ada November 19 thawama mensas une ne. Mama pregnant da kiyala muthra test ekak karanna ona mona dinayaka wageda ?
නියමිත දිනය පසුවී ඇති නිසා දැන් මුත්රා පරීක්ෂාකර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?