ප්‍රශ්නය
Dr. Mama marry karala 3years wenawa. Mama babek hadanna kemati. But husband ekka katha karanna behe. Sex karata consive wenne nehe.
පිළිතුර
වසර තුනක් ගැබ් ගැනීමක් සිදුවී නැති නිසා එයට හේතු සොයා බැලීමට පරීික්ෂණ අවශ්‍යයි. ඉන් අනතුරුව සුදුසු පරිදි ප්‍රතිකාර ලබා ගත යුතුයි.