Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගන්න ඉද්දී නොදැන පණු පෙති බිව්වොත් ප්‍රශ්නයක්ද?

Is a worm tablet taken while trying to conceive a problem?

Dr panupethi 500 teblet bonna hoda nedda ,eke gahala thiyenawa pregnancy using not..Kiyala ai e mama thama pregnat ne balaporoththuwen inne ethakota epada mama dannethuwa biwa Prashnayak weida

අසන ලද්දේ: Sh*** · වයස 23

නැහැ. ඉන් දරුවාට හානියක් වෙන්නේ නැහැ.