Skip to main content
ප්‍රශ්නය

PCOS තියෙන කෙනෙකුට ප්‍රතිකාර වලින් ගැබ් ගන්න පුළුවන්ද?

Can someone with PCOS get pregnant after treatment?

Dr pcos kenek tretment walin passe pregnant wenawa nada

අසන ලද්දේ: Sh*** · වයස 29

රෝගයේ තත්වය අනුව සුදුසු ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.