ප්‍රශ්නය
ඩොක්ටර්, මා දෙවතාවක්ම ගැබිගත්. නමුදු අසාර්ථක වීමෙන් wash කිරිම සිදු කලා. නැවත දරුවෙකු පිලිබද සීතිමට පෙර මා විශේෂඥ වෙෙද්‍ය වරයෙකු වෙත යෙමු වුවා ප්‍රථම දිනදී SCAN කිරීමෙන් අනතුරුව දින 10කින් පැමිනෙන ලෙස පවසා බෙහෙත් දුන්නා එම බෙහෙත් වලට අැග වෙවිලීම සාමාන්‍ය දෙයක්ද.....මාගේ අැති ප්‍රශ්නයක් නිසා එම බෙහෙත් ලබාදී අැත්ද?
පිළිතුර
සාමාන්‍යයෙන් ලබාදෙන ඖෂධ වලට මෙවැනි සංකූලතාවයක් ඇති වෙනනේ නැහැ. ඔබ ලබා ගන්නා ඖෂධ ගැන වෛද්‍ය වරයාගෙන් විමසා දැන ගන්න.