Skip to main content
ප්‍රශ්නය

නාරිවේද විශේෂඥවරයෙකු හමුවිය හැකි රෝහල් මොනවද?

At which hospitals can the consultant be met?

Sir mage akkata obathuma hamu wiya yuthui. Eya inne mathara.

අසන ලද්දේ: Na*** · වයස 23

රාගම සහ කොළඹ පුද්ගලික රෝහල් වලදී මා හමුවිය හැකියි. අවශ්‍ය නම් 0716921921 අමතා වේලාවක් වෙන්කර ගන්න.