ප්‍රශ්නය
Doctor, genital worts hadila athi kenek hpv vaccine eka laba ganimen gab gela pilika walin araksha wiya hakida..genital worts athi hama kanthawakatama gab gela pilika athi wenawada...?
පිළිතුර
නැහැ. මෙම වෛරස ආසාදනය ඇති හැමෝටම පිළිකා හැදෙන්නේ නැහැ. එන්නත දැන් ලබා ගැනීමෙන් ප්‍රතිශක්තියක් ඇතිවෙන්නේ නැහැ.