මස්සිනා කෙනෙක් සමග විවාහ වුණොත් දරුවන්ට බලපානවද?
Does marrying a cousin affect the children?
doctor mama marry karanna inne mage ammage ayyage puthava.akiakiyanne massina.godak aya kiyanava nena massina badinna hodane babalata balapanava kiyala.ahema prashnayak thiyenavada doctor.ahema unoth babek hadaganna vena karamayak thiyenavada
සමහරවිට ලඟ නෑයන් විවාහ වීම මගින් ඇතිවෙන දරුවන්ට ජානමය රෝග තත්වය ඇතිවීමට ඉඩ තිබෙනව. නමුත් බොහෝ දෙනෙක්ට එවැනි ගැටළු ඇතිවෙන්නේ නැහැ. එය කලින් දැන ගැනීම අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?