ඔසප් වීම පමා වූ වහාම ටෙස්ට් කරන එක ඉක්මන් වැඩිද?
Is it too early to test as soon as the period is late?
Dr mama badala aurudu 3 k wenawa . Api babek balaporoththuwen inne. Mata mensas hariyata wenawa.giya mase 18 thama anthimata mensas hadune me para thama hadune na.mama ara pregnant test karana patiyak ada dala baluwa eth eka negative .api godak balaporothuwen inne me para apita babek hari gihin athi kiyala .eka hariyatama danaganne kohomada danma test karala kal wadida
බොහෝවිට නැවත ඔසප්වීම බලාපොරොත්තු වෙන දිනය පසුවූ වහාම මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙනව. එසේ වී නැති නිසා නැවත සතියකින් පමණ පරීක්ෂා කර බලන්න. සමහරවිට ගැබ් ගැනීමෙන් තොරවත් ඔසප්වීම ප්‍රමාද විය හැකියි. වැඩිදුර පරීක්ෂණ කිරීම අත්‍යවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
යෝනිය ළඟ ශුක්‍රාණු තැවරිලා ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Semen touched near the vagina and my period is late: what now?
අනාරක්ෂිත එක්වීමකින් පසු ඔසප් වීම පරක්කු නම් මොකද කරන්නේ?Period late after unprotected sex: what should I do?
අක්‍රමවත් ඔසප් වීම පරක්කු වී පරීක්ෂණය නෙගටිව් නම් ගැබ් ගෙනද?Late period, irregular cycles, negative test: am I pregnant?
ගැබ් ගත්තම පියයුරු තද වෙනවද? පරීක්ෂාව කරන්නේ කවදද?Do breasts get tender in pregnancy, and when should I test?