ගබ්සාවකින් පස්සේ ඔසප් වේදනාව වැඩි වෙන්නේ ඇයි?
Why are period cramps worse after a miscarriage?
dr .mata giya mase babek lebenna indala sathi 6 n sobawikawama nathi una. wash karan on na kiuwa mukuth na kiyala.mata eken passe me mase sathiyak parakku wela mensas heduna..mata e dawase indala mage yati bada godak kekkumai.. iwasaganna beri tharamma ridenawa. wenadatath mensas hedunama kekkuma enawa.eth eka dawasak vithara tibila adu wenawa. eth me mase mata godak ridenawa dr.. eka dawas 2kemath ada 3n weni dawasa adath tika tika ridenawa.. garbase tiyana thana yati bada thamai ridenne.. ehema wenne ai dr..mata giya mase miscarriage ekak una nisada.man vog dr kenekta penwannda dr. scan ekak karala balanna veida.pls ehama wenne samanya deyak nisada.. pls pahadili karanna dr.. thanks..
මෙය බොහෝ දුරට සාමාන්ය තත්වයක් විය හැකියි. නමුත් විෂබීජ ආසාදනයක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂාකර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීමේදී දැඩි වේදනාවක් එන්නේ ඇයි? මොකද කරන්නේ?Why are periods so painful and what can be done?
ඔසප් වී දින 14දී දැඩි වේදනාවක් එන්නේ ඇයි?Why is there severe pain in the middle of the cycle?
ඔසප් වීමේදී සතියක් විතර දිගටම ලේ යන්නේ ඇයි?Why does bleeding continue for a week during a period?
දින 20ක් නොනවතින ඔසප් වීමක් ඇයි? ඒක බයානකද?Why does bleeding go on for 20 days without stopping?