Postinor ගත්තාට පස්සේ සුද යාමත් එක්ක ලේ මිශ්ර වෙන්නේ ඇයි?
Why is there blood mixed with discharge after Postinor?
Doctor man married kenek.last month wala mn postinor 2 tablet eka gatta.ita passe dwas 5k withara parakku wela periods haduna.samanya widiyata.eth wenada wage wedanawak danune na.wenadata dawas 6-7k wage mata periods tiyenawa.eth me sare dawas 4n nathara una.november 8-9 wage mata periods nathara una.eth dan dawas 5-6ka idan doctor "suda yanawa"kiyanne Anna ekath ekka blood mix wela yanawa.periods newe.bade wedanawak danenawa hitapu gaman.ude nagitta gaman ehema na.eth ita passe idan dawasama e widiyata pita wenawa.e suda ekka.ehema wenne ai doctor.ekata vog kenek meet wela beheth ganna weida.m aya ikmanatama pilithurak labadenna doctor.
මෙය ආසාදන තත්වයක් විය හැකි නිසා පරීක්ෂාවකින් පසු සුදුසු පරිදි ප්රතිකාර ලබා ගත යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
කොන්ඩම් කැඩිලා Postinor ගත්තත් ගැබ් ගන්න පුළුවන්ද?Can I still get pregnant after Postinor when the condom broke?
ශුක්රාණු පිටවීමට පෙර එළියට ගත්තත් Postinor ගන්න ඕනද?Do I need Postinor after withdrawal before ejaculation?
Postinor බීලා සති තුනක් ලේ යනවා, බඩේ කැක්කුමත්. සාමාන්යද?Three weeks of bleeding with cramps after Postinor, normal?