ප්‍රශ්නය
මගේ ගැටලු වලට පැහැදිලි පිලිතුරු ලබා දෙන ඔබතුමාට තුති ... මා සති 32 ගැබිණි මවක්. බර78kg. ගැබිණි සමය ආරම්භයේ සිට සති 18තෙක් බර වැඩි නොවූ අතර බර 75ලෙසම පැවතුනා.සති 25දී බර78kgලෙස 3kg වැඩි උනා.යලි සති 29 දී බර වැඩිවීමක් නෑ 78 මයි..සති 30 ස්කෑන් පරීක්ශණයේදී බබාගේ බර 2kg බව දැන ගත්තා.මගේ පළමු දරුවාගේ උපත් බර 3950g.නමුත් මේ බබාගෙ උපත් බර අවසන් මාස 2තුළ ප්‍රමාණවත්ව වැඩි වේද?
පිළිතුර
ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් ඔබේ බර වැඩිවීම ගැන එතරම් සැලකිය යුතු නැහැ. බොහෝවිට බබාගේ බර සාමාන්‍ය වෙනව.