සීසර් එකේ දියවෙන මැහුම් නූල් එළියට ආවොත් මොකද කරන්නේ?
What to do if the dissolving stitch thread comes out?
Doctor. .
Mage baba lebune oct 2 . hospital eken vit A dunna.ada clinic ekenut vit a dunna. Eke prashnayak weyda doctor. Mage ceacer eke mehum dapu nul kellak eliyata tiuenawa.diyawena mehum demme..ekata mokada karanne doctor
දරු ප්‍රසූතියෙන් පසු විටමින් වැඩිපුර ගැනීමෙන් හානියක් වෙන්නේ නැහැ. වේදනාවක් හෝ ආසාදන තත්වයක් නැතිනම් දියවෙන මැහුම් ඉවත් කිරීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දරුවා ලැබිලා මාස 5ක් ගියත් ඔසප් නොවීම සාමාන්‍යද?Is it normal to have no period 5 months after delivery?
ප්‍රසූතියෙන් පස්සේ මැහුම් තැන මස් කැබැල්ලක් එල්ලුණොත් කරන්නේ මොකද?A lump of flesh at the stitches after delivery — what to do?
දෙවෙනි දරුවාට පස්සේ ලොකු වුණු බඩ අඩු කර ගන්නේ කොහොමද?How to reduce a large belly after having children?
බබා ලැබුණාට පස්සේ ලිංගික ආශාව නැති වෙන්නේ ඇයි?Why is there no desire for sex after having a baby?