ප්‍රශ්නය
dimba moranna beth dila 13day scan akata giyama ,dimba morala madi kiuwa(1.34mm)dawas 5kin morai kiuwa.mahema unama pilisida genimak wenna puluwanda?dimba koshayata sapakshawada garbasha piththiye wanakam sidu wenne.karunakara pehedila kara denna.
පිළිතුර
ඔව්. එලෙස ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ගර්භාෂයේ ඇතුලත බිත්තියේ ගණකම වෙනස්වෙන්නේ ඩිම්බකෝෂ වලින් පිටවෙන හෝමෝන වල බලපෑමට අනුවයි.