දින 36ක චක්රයක් නම් සරු කාලය කවදාද?
When is the fertile period with a 36-day cycle?
ඔබේ ගැDr.mage periods giya mase idan dawas 36kata pasuwa hadenne.mm daruwek balaporoththuwen inne.ethakot mm husband ekka inda sudusuma kale koi dawasd?ටළුව මෙහි සඳහන් කරන්න
ඔසප්වීම සෑම මසකම නියමිත දින ගණනකට පසුව සිදු වෙන්නේ නැති අවස්ථාවලදී නිවැරදිව සරු කාලය ගණනය කරන්න අපහසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?