නම: ni*** | වයස: 28
ගැටළුව

doctor. mage pragenencey week 27 yanne, mata scan aken , duwa puthada kiyala balanna, pluwannda? week 21 scan kalata kiwwe na.

පිළිතුර


සාමාන්‍යයෙන් සති 20දී ස්කෑන් පරීක්ෂණයකින් මෙය කීමට හැකියාව තිබෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)