Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr:mama 16+6week pregnant mother kenek. Mata thadha bala lesa hise kakkumak gannawa .hisa pahath karannath Amaru lesa.meyata pilithurak denna.

අසන ලද්දේ: Ni*** · වයස 31 · 470 views

පිළිතුර

ඔබට කලින් මෙවැනි හිසරදයක් තිබී නැතිනම් එයට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍යයි. ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.