Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Wife pregnant wela kiyala denagena sathi 7.anthimata mensas une october 7..urean positive.me kalaye lingikawa ekwema sudusu nedda වෛද්‍ය තුමනි.....

අසන ලද්දේ: Sa*** · වයස 37 · 446 views

පිළිතුර

සංකූලතාවයන් නැතිනම් ගර්භණී කාලයේ ලිංගිකව එකතුවීමෙන් හානියක් වෙන්නේ නැහැ.