ආයෙත් ගබ්සා නොවෙන්න බෙහෙතක් හෝ එන්නතක් තියෙනවද?
Is there medicine to prevent another miscarriage?
DOCTOR, Mage 1st baby 3 months walin abotion una. thama mata babala na.eth ayeth pregnant unoth mata nawatha ese nowimata gatha yuthu behethak ho injection thibeda? mata loku biyak danenawa nawatha ese abotion wewido kiya..!!!
බොහෝවිට නැවත වරක් එසේ සිදු වෙන්නේ නැහැ. ඒ නිසා බෙහෙත් ලබා ගැනීමට අත්‍යවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?
මියගිය කලලයක් බෙහෙත් වලින් ඉවත් කළාම ආයෙත් ගැබ් ගන්නේ කවදාද?After medicines to clear a lost pregnancy, when can I conceive?