Skip to main content
ප්‍රශ්නය

ඔසප් වෙලා කී දවසකින්ද සරු කාලය පටන් ගන්නේ?

How many days after a period does the fertile time start?

ඩොක්ටර්..ඔසප් වෙලා දවස් කීයකින්ද සරු කාලය පටන් ගන්නේ..

අසන ලද්දේ: Ni*** · වයස 25

ඔසප් චක්‍රයේ දින ගණන අනුව එය වෙනස් වෙනව. පහත පිටුවේ තොරතුරු ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

http://www.vog.lk/fertility.php