ප්‍රශ්නය
Doctor rubella vidalada kiyala mata hariyata mataka ne.blood ekakin eka check karaganna puluwanda.pls advise ...thank you
පිළිතුර
පුළුවන්. රුධිරයේ රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිදේහ මට්ටම පරීක්ෂාකර බැලිය හැකියි.
පුළුවන්. රුධිරයේ රුබෙල්ලා රෝගයට එරෙහි ප්‍රතිදේහ මට්ටම පරීක්ෂාකර බැලිය හැකියි.