බර වැඩියෙන් එකතු වුණොත් සාමාන්‍ය ප්‍රසූතියක් බැරි වෙයිද?
Does heavy weight gain rule out a normal delivery?
Mage kalin getalu walata pilithuru laba dunnata obata pin doctor ..mama 31weeks pregnant.magee bara masakata 4kg withara wedi wenawa.denata 14.7kg wedi wela thiyenne.october 28wenidata.mata aye clinic heta(november 25)me masa kiyak wedi weida danne.sugar,peshr,aga idimumak kisima deyak ne denata.me bara wediweema daruwata hani kraida,me nisa mata samanya prasuthiykata yaa nohekida.clinic miss qwa godak bra wedi wena eka prasuthiyedi adhi rudira peedanaya ethi wiya hekiy kiyala.
බොහෝවිට වැරදි ආහාර පුරුදු නිසා මේ වගේ තත්වයක් ඇතිවෙන්නේ. ඒ නිසා දරුවාට හානියක් වෙන්නේ නැති නමුත් ප්‍රසූතිය අපහසුවීමට හෝ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට අවදානමක් තිබෙනව. දියවැඩියාව සහ අධික රුධිර පීඩනය අැතිවීමට හැකියවත් තරමක් වැඩියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?